Posts

2017.11.01 Neobux Sinhala උපදෙස් මාලාව 01.

2017.11.01 Neobux Sinhala උපදෙස් මාලාව 01. (2017 Neobux sinhala) මුදල් උපයන්න කැමති අයට බොහොමත් වැදගත් ලිපියක්.ලෝකයේ හොදම PTC site වලින් 1ක් වන Neobux 2008 සිට මේ දක්වා (2015) මුදල් ගෙවා ඇති ආයතනයකි. මෙය ආරම්භ කරලා තියෙන්නෙ 2008 මාර්තු 25 වෙනිද උදේ 9.30ට.මේක දැන්වීම් ප්‍රචාරය කරන ආයතනයකි. මේක කරන්න නම් පොඩි දෙයයි තියෙන්නෙ. දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියලා. මුලින්ම Neobux ගිණුමක් හදාගන්න ඕන. හරි එහෙනම් පහල තියෙන LINK එක හරි බෑනර් එක CLICK කරලා සයිට් එකට යන්න. NEOBUX (1.) දැන් register now යන්න click කරන්න. (2.) දැන් පහත රූපයේ විදියට අයදුම් පත පුරවලා contiune click කරන්න. (3.) ඊලගට ඔයාගේ Email  1ට Email 1ක් එයි.එකේ තියෙන code එක අරන් Neobux site එකේ Email verification කියන box එකේ Verification Codeඑක දීලා finished registration එක ක්ලික් කරන්න.    (4.) දෑන් log වෙන්න. (5.) දැන් username password දීලා log වෙන්න.  (6.) view advertisments click කරන්න. දැන් ad click කරන්න තියෙන්නේ. දම්,කොළ සහ කහ පාට වලින්  add එනවා.
Recent posts